ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායන කර ඇත්තේ වැරදි අයුරින් බවට අනාවරණ වී තිබෙනවා.

මේ බව අනාවරණ කරගෙන ඇත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව විසින්.

සමාරම්භක උත්සවයේදී උමාරා සිංහවංශ ජාතික ගීයේ මාතා යන පදය වෙනුවට මහතා යනුවෙන් ගායනා කළ අතර ඒ පිළිබඳ ඇයගෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ප්‍රකාශයක්ද ලබාගත්තා.

WhatsApp Group

Skip to content