ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි මහතා මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ.

ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ.

WhatsApp Group

Skip to content