වසරකට පෙර සිසුන්ට සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් .

අග්‍රාමාත්‍ය වරයා එහිදී පැවසුවේ , එම අභියෝගය ඉදිරියේදී ජයග්‍රහණය කිරීමට රජය කැපවන බවයි .

WhatsApp Group

Skip to content