නව උපාධිධාරින් 5450 ක් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂයදාරා සදහා පළාත් 9 ට අදාළව මෙම ගුරුවරුන් බඳවා ගන්නා බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සදහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/08/SUSIL-PREMJAYANATH-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content