තවත් උපාධිධාරි ගුරුවරුන් 5,500 ක් කඩිනමින් ගුරු සේවය සදහා බදවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

වයස අවුරුදු 35 නොඉක්ම වූ උපාධිධාරින් අතරින් එම පිරිස බදවා ගන්නා බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම විද්‍යාපීඨ ගුරුවරුන් 7,500 කට ලබන 16 වන දා නව පත්වීම් ලබා දෙන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී.

https://www.vnews.lk/storage/2023/06/SUSIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content