මහජන උපයෝගිතා කොමිසම හා ආණ්ඩුව අතර පවතින කඹ ඇදිල්ලක ප්‍රතිඵලයක් ලෙස උසස් පෙළ දරුවන් පීඩාවට පත් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.

1969 අංක 19 දරණ පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීමට බැඳී සිටින අතර යම් ආකාරයකින් පාරිභෝගිකයින් වෙත විදුලිය සැපයීමට නොහැකි නම් ඒ සඳහා විදුලිබල මණ්ඩලය පුද්ගලයෙකු ලෙස සලකා නඩු පැවරිය හැකි බවද රංජන් ජයලාල් මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/01/RANJANA-JAYALAAL-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content