අද උදෑසන 8 ට ආරම්භ වීමට නියමිතව තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සංකේත වැඩවර්ජනය අවසන් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළේ.

https://www.vnews.lk/storage/2023/12/AKSHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content