උද්දික ප්‍රේමරත්න මහතා පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ මන්ත්‍රී ධූරය සඳහා එස්. සී මුතුකුමාරණ මහතා තෝරා පත් කරගෙන ඇති බව වාර්තා වේ.

එස්. සී මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව දනුම් දී ඇත.

WhatsApp Group

Skip to content