ජපානයේ උද්ධමනය 3%ටත් වඩා අඩු අගයක් ගෙන ඇති බව එරට මහ බැංකුව සඳහන් කරනවා.

ජපානයේ උද්ධමනය 3%කට වඩා අඩු අගයක් ගෙන ඇත්තේ වසරකට පමණ පසුව බවයි වාර්තාවන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ආහාර හැර අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිල 2.8%කින් පමණ ඉහළ ගිය අතර පසුගිය මාසයේ දී එය 3.1%කින් පමණ පහත වැටුණා.

උද්ධමනය පහළ යාම හමුවේ 2.7%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ජපානයේ අරමුණ බව සඳහන් .

WhatsApp Group

Skip to content