අගෝස්තු මාසය වන විට උද්ධමනයේ අගය තනි ඉලක්කමකට ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ජුනි මාසයේ උද්ධමනය සියයට 10.8 ක් ලෙස වාර්තා වන බවට ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-SIYABALAPAITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content