හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ වෙඩි තැබීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content