උද්දමනය පාලනයට රජයට නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.

කොළඹ පැවති ජන හමුවකදී එම පක්ෂයේ ටිල්වින් සිල්වා මහතා පැවසුවේ උද්දමනය පහළ ගොස් ඇත්නම් රටතුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ද පහළ යා යුතු බවයි.

දේශිය සම්පත් පුද්ගලීකරණය පිළිබද රාජපක්ෂ කදවුරු සහ වික්‍රමසිංහ කදවුර එක් මතයක සිට කටයුතු කරන බව ද ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/TILVIN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content