උතුරු මැද පළාතේ ගුරුවරුන්ට සිය පාසලේ සිසුන්ට මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.
උතුරු මැද පළාත් ලේකම්වරයා විසින් නිකුත් කළ නව චක්රලේඛයක් මගිනුයි මෙම තහනම පනවා ඇත්තේ.
ඒ අනුව පාසල් කාලය තුළ සහ ඉන් පසුව, සති අන්ත නිවාඩු දිනවල උපකාරක පන්ති, පැවැත්වීම උතුරු මැද පළාත් ගුරුවරුන්ට තහනම්වනවා.