උතුරු මැද පළාත් ආණ්ඩු­කාර ධුර­යෙහි වැඩ බැලීම සඳහා වයඹ ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා පත් කර තිබෙනවා.

උතුරු මැද පළාත් ආණ්ඩු­කාර මහී­පාල හේරත් මහතා විදේ­ශ­ග­ත වීම හේතුවෙන් ඔහු නැවත දිව­යි­නට පැමි­ණෙන තෙක් ආණ්ඩු­කාර ධුර­යෙහි වැඩ බැලී­මට ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මහතා මෙලෙස පත් කර ඇත.

WhatsApp Group

Skip to content