උතුරු පළාතේ සෞඛ්‍ය අංශයේ වත්මන් තත්ත්වය පිළිබද සොයා බලමින් පවතින ගැටලු වලට විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු පලාතේ සියළු සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් ඊයේ (17) පැවැත්විනි.

උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම හමුව උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුනි.

උතුරු පළාතේ කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරීන් රැසක් මීට සහභාගි විය.

WhatsApp Group

Skip to content