උතුරු ටැන්සානියාවට බලපෑ අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයන් 85 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තනදුරටත් අධික වැසි පවතින බැවින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සහ තුවාල ලැබූ පුද්ගලයන් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content