උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කිරීම රටවල් රැසක් හෙළා දැක තිබෙනවා.
ඇමෙරිකාව ,දකුණු කොරියාව සහ ජපානය හා එක්ව මෙම   ක්‍රියාව හෙළා දකිමින් නිවේදන නිකුත් කළා.
එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සදහා අත්වැල් බැදගන්නා බවද එම රටවල් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content