උතුරු කොරියාව විසින් නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් දියත් කර තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් නුවර වෙත අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අනුව උතුරු කොරියාව විසින් දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව දකුණු කොරියානු ආරක්ෂක අංශ සදහන් කළා.

WhatsApp Group

Skip to content