උතුරු අත්ලාන්තික් සාගරයේ ජෝල්ට්ස් ආසන්නයේ රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනය උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝමීට 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content