නිදහස් මැතිවරණයකට බාධා එල්ල කරමින් දේශපාලන මැදිහත්වීමෙන් සංවිධානය කළ උත්සව සහ වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයක් නවතා දමා තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ඡන්ද දායකයන්ට පත්වීම් ලබාදීමේ සහ භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් කිහිපයක් එලෙස නවතා දමා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content