උත්සව සමයේ රථ වාහන පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
බස්නාහිර පළාත තුළ පමණක් නිලධාරින් 2,000 ක් පමණ රාජකාරියේ යොදවන බවය ඔහු සඳහන් කළේ.
අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 1,000 ට ආසන්න පිරිසක් යෙදවීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content