උත්සව සමයේ පොදු ප්‍රවාහන සේවාවන් පිළිබඳ ගැටලු ඇත්නම් විමසීම් සඳහා දුරකථන අංක ගණනාවක් රජය විසින් හඳුන්වා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.

ඒ අනුව සියළු පොදු ප්‍රවාහන සේවාවන් නියෝජනය වන පරිදි මෙම දුරකථන අංක හඳුන්වා දීමට රජය කටයුතු කර තිබේ.

එම දුරකථන අංක ඇතුලත් නිවේදනය පහතින්.

WhatsApp Group

Skip to content