උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත් වූ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම පොලිසිය ප්‍රකාශ කළේ සෑම වසරකම අප්‍රේල් මාසයේදී හදිසි අනතුරු හා මාර්ග අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

WhatsApp Group

Skip to content