උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව ලොකු `ඵණූ කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කර ඇති අතර, රතු කව්පි රුපියල් 52 කින් සහ සුදු කව්පි මිල රුපියල් 50 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම සුදු සහ දුඹුරු සීනි මිල රුපියල් 5 කින් අඩුකර ඇති බව සදහන්.

මීට අමතරව බාස්මති සහල් රුපියල් 20 කින් ද, රතු `ඵණූ රුපියල් 10 කින් ද මිල අඩුකර තිබෙනවා. එමෙන්ම සෝයා මීට් මිල ද රුපියල් 5 කින් මිල පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content