විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ ඒ සඳහා විද්වත් කමිටුවක් පත්කර කමිටු වාර්තාවට අනුව දීමනා වැඩිකිරීමේ තීරණය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන බවයි.

උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන් 19,000 ක් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට පරීක්ෂකවරුන් 35,000 ක් සහභාගී වන බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content