එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි අවදානමක් පවතින බව සමීක්ෂණයකින් හෙළිව ඇත.

මේ බව හෙළිව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය 2017 ආරම්භ කරන ලද සමීක්ෂණයකින්.

එවැනි ගැබිණි මව්වරුන් එම අවදානම හමුවේ සේවය කිරීම තුළ මළ දරු උපත් සහ ගබ්සා වීම් ඇතිවීමේ හැකියාව ඉහළ යනු ඇති බව අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content