මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.

මාවුස්සාකැලේ හා කාලස්රී යන ජලාශ වල ජල මට්ටම අද පෙරවරු 08.00 වන විට පිටාර මට්මේ සිට පිළිවෙලින් අඩි 20 බැගින් පහත බැස ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුන් පැවසුවේ.

WhatsApp Group

Skip to content