උණුවතුර බොයිලේරුවකට ඇදවැටීම හේතුවෙන් වැලිපැන්න, මිගම ප්‍රදේශයේදී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල 34 හැව්රිදි ඉන්දීය ජාතික පුද්ගලයකු මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.

උණුවතුර බොයිලේරුවට ඇදවැටුනු පුද්ගලයා ඉන් පිටතට ගෙන රෝහල් ගතකර ඇති අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බවයි පොලිසිය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content