උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව ද පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content