උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දොමෝදර දුම්රිය ස්ථානය අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

මේ වන විට එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content