උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

හැටන් සහ කොටගල දුම්රිය ස්ථානය අසලදී ටිකිරි මැණිකේ සීග්‍රගාමි දුම්රිය පීලි පැනීමට ලක්වීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත්තේ.

ඊයේ දිනයේදී ද උඩරට මාර්ගයේ දුම්රියක් පීලිපැනීමට ලක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

WhatsApp Group

Skip to content