උඩරට එළවලු මිල අද වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව වාර්තා වනවා.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (17) කැරට් මිල රුපියල් 280ක් ලෙස සටහන් වූ අතර බෝංචි කිලෝවක් රුපියල් 150කටත්, ලීක්ස් කිලෝවක් රුපියල් 180කටත්, තක්කාලි කිලෝවක් රුපියල් කිලෝවක් රුපියල් 250ක් ලෙස අලෙවි වනවා.

ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් එළවලු නිෂ්පාදන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට ද මුහුණ දීමට සිදුවන බවයි.

WhatsApp Group

Skip to content