අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී තිබෙනවා.

කෙසේවෙතත් දෙහි සඳහා මිලක් පවතින බවයි  ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළඳුන් සඳහන් කලේ.

මේ  අතර  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම, ගිරිතලේ සහ  මැදිරිගිරිය ප්‍රදේශවල ගොවීන් තම දෙහි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා  වන්නේ.

WhatsApp Group

Skip to content