පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වල දී පාසල් සිසුන් ඇතුළු තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඊ සිගරැට් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මාර්ගගත ක්‍රමය හරහා ඒවා අලෙවි කිරීමේ නිරතව සිට ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගිය දින කිහිපයේ දී දිවයින පුරා සිදුකළ වැටලීම් වලදී මෙම ඊ සිගරැට් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content