ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා

විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මෙතෙක් බලපෑමක් සිදුව නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content