ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවර කෝලා පළාතේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා

මේ වනවිට ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායල හමුදා බලඇණි සීරුවෙන් සිටින බවත් ඔවුන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් බවත් ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

WhatsApp Group

Skip to content