ඊශ්‍රායල හමුදාව පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරතුරදී සිදුකළ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකළ බව ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් පවසයි.

එහිදී ඊශ්‍රායල හමුදා භටයින් පිරිසක් තුවාල ලබා සිටි පලස්තීන වැසියෙක් ව සිය ජීප් රථයේ බොනට්ටුවේ ගැටගසා ගෙන එම හමුදා මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා විය.

WhatsApp Group

Skip to content