‍ෙඊශ්‍රායල වෛද්‍යවරුන් හමාස් සංවිධානයේ සාමාජිකයෙකුට ප්‍රතිකාර කරන බවට වාර්තා වීමත් සමගින් අන්ත දක්ෂිණාංශික ඊශ්‍රායල විරෝධතාකරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ටෙල් අවිව්හි ප්‍රධාන රෝහලක් ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා.

එම විරෝධතාකරුවන් පැය තුනක පමණ කාලයක් රෝහලේ හදිසි ප්‍රතාකර ඒකකයේ ප්‍රධාන පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටි බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content