ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙම පිරිස දින 21ක් තුළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ඊයේ රාත්‍රී කාලයේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් විශාල පිරිසක් තුවලා ලබා ඇති අතර, මෙලෙස ජීවිතක්ෂය පත්වූ සහ තුවාල ලැබූ පිරිස අතර කාන්තාවන් සහ ළමුන් විශාල පිරිසක් සිටින බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content