ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙම යුධ ගැටුම් අතරතුරදී ගාසා තීරයේ දේශසීමා ප්‍රදේශ හමාස් කණ්ඩායමෙන් යළිත් අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායලයට සහය ලබා දීම සඳහා අමෙරිකානු සොල්දාදුවන් ලබා දීම දෙගුණයකින් වැඩි කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content