ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තානාපති කාර්යාල හරහා මොවුන් පිළිබද නිරන්තරයෙන් සොයා බලන බවයි.

මේ අතර ඊශ්‍රායල – පලස්තීන යුදගැටුම් ආරම්භ වී අදට දින 13 ක් ගතව තිබෙනවා

WhatsApp Group

Skip to content