ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ සැළසුම්වලට එරෙහිව පවතින විරෝධතා අඛන්ඩව තුන්වන සතියටත් ක්‍රියාත්මක බව වාර්තා වනවා.
විරෝධතාකරුවන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්රජාතන්ත්රවාදයට දැඩි පහරක් එල්ල විය හැකි බවයි.
එක්ලක්ෂ විසි දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මෙම විරෝධතාවට රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.