ඊශ්‍රායලය ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ පාසලකට බෝම්බ   ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ උතුරේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන අල්-ෆකුරා පාසලටයි මෙලෙස බොම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ජබාලියා කඳවුර ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන වනවා.

එමෙන්ම බොහෝ රෝගීන් ඇතුළු සිය ගණනක් ගාසා නගරයේ ප්‍රධාන රෝහල වන අල්ෂිෆා වෙතින් පිටව ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content