ඊශ්‍රායලය විසින ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඉරානයේ ඉස්ෆහාන් ප්‍රදේශයට මිෂයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉරානය මීට පෙර ඊශ්‍රායලයට මිෂයිල ප්‍රහාර සහ ඩෝන ප්‍රහාර එල්ල කළ අතර, පසුව ඊට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගියදා ඊශ්‍රායල යුධ කැබිනට් මණ්ඩලය ද රැස් වුණා.

WhatsApp Group

Skip to content