බිඳ වැටීමකට ලක්වූ ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඊයේ රාත්‍රී 09ට පමණ ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ජාල බිඳ වැටුනු අතර, එහිදී අදාළ ගිණුම් සඳහා පරිශීලකයන්ට ඇතුල් වීමට හැකියාව ලැබුනේ නැහැ.

අනතුරුව පැයක පමණ කාලයකින් පසු එය යථා තත්ත්වයට පත් කිරීමටයි කටයුතු කෙරුනේ.

මෙම සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

WhatsApp Group

Skip to content