වෙඩි ප්‍රහාරයේ උණුසුම මැකී යාමට පෙර හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමු`ඵවක් ඇමතීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ඔහු විස්කොන්සින් ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂ සමු`ඵව ඇමතීමට නියමිතව ඇති බව සඳහන්.

මේ සඳහා පක්ෂ නියෝජිතයින් 2000 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි.

ඊයේ දින රැළියක් අමතන අතරතුරදී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

WhatsApp Group

Skip to content