ඊජිප්ත්තුවේ හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තුන්වැනි වරටත් නව ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊජිප්තුවේ හමුදාපති සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති ඔහු, පළමුවරට ජනාධිපතිවරයා ලෙස 2013 වසරේදී පත්වූ අතර 69 හැවිරිදි අල් සිසී දශකයකට වැඩි කාලයක් පුරා ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

 

WhatsApp Group

Skip to content