පවතින අධික වර්ෂාපතනයත් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (27) විවෘත කර තිබෙනවා.

එමෙන්ම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමක් සිදු වන අතර ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content