පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය කඩුළු දෙකකින් ජය ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 163ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content