2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුවෙන් ඉල්ලූ කණ්ඩායම තමන්ට ලැබුණු බව ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා.

එහිදී ලෝකකුසලාන තරඟාවලයේදී රට වෙනුවෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගැනීම සඳහා ජනාධිපතිරයා එහිදී සුබ පැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content